අවුරුදු උත්සවය

හර්මන් මයිනර් විද්‍යාලයීය සූර්ය මංගල්‍යය 2026.04.10 දින විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ද සිසු දරුවන්ගේ ද දෙමාපියන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්විණි. සශ්‍රීකත්වයෙන් සපිරුණු විද්‍යාලයීය අවුරුදු උත්සවය හෙල සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය විය. විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු .
