2025.12.17 දින කැස්බෑව නගර සභාව මගින් අප පාසලේ 1-4 ශ්‍රේණි දරුවන් සඳහා අභ්‍යාස පොත් බෙදා දුන් අවස්ථාවයි. එම දායකත්වය වෙනුවෙන් විද්‍යාලයීය ස්තුතිය.adminDecember 23, 2025 Uncategorized1 min read